Investment

Make your Investment in better way.

ගෙවි ගිය සතිය

කොළඹ කොටස් වෙළෙඳ පොළ නමගිය ප්‍රමුඛ ආයෝජකයෝ අඛණ්ඩව දිගු නිහැඩිතාවයක් පෙන්වනු මේ වන විට දැකිය හැකි අතර ඒ නිසා කලක් ඔවුන් පසු පස හඹා ගිය සුළු පරිමාණ ආයෝජකයෝද කිසිදු වෙළෙඳ පොළ උත්තේජන පුවත් හා ක්‍රියාකාරිත්වයක් නොමැතිව තවදුරටත් නිසොල්මනේ සිටිනු මේ සතියේත් වැඩි මනක් දක්නට හැකි විය.   මෙහිදි වඩාත් විමසිල්ලට ලක් කළ යුතු කාරණාව වන්නේ මේ වෙළෙඳ පොළ නමගිය ආයෝජකයෝ මේ දිනවල මෙසේ දැඩි නිහඩත්වයක් අනුගමනය කරන්නේ ඇයි?ද යන්නයි.එහිදි රන්දොර කළ නිරික්ෂණයේදි ප්‍රත්‍යක්ෂ වුයේ පසුගිය දිනවල නියාමන රේගුලාසි දැඩි කරමින් ගෙන ගිය ක්‍රියා මාර්ග හමුවේ මොවුනගේ...