Investment

Make your Investment in better way.

ගෙවි ගිය සතිය

කොළඹ කොටස් වෙළෙඳ පොළ නමගිය ප්‍රමුඛ ආයෝජකයෝ අඛණ්ඩව දිගු නිහැඩිතාවයක් පෙන්වනු මේ වන විට දැකිය හැකි අතර ඒ නිසා කලක් ඔවුන් පසු පස හඹා ගිය සුළු පරිමාණ ආයෝජකයෝද කිසිදු වෙළෙඳ පොළ උත්තේජන පුවත් හා ක්‍රියාකාරිත්වයක් නොමැතිව තවදුරටත් නිසොල්මනේ සිටිනු මේ සතියේත් වැඩි මනක් දක්නට හැකි විය.   මෙහිදි වඩාත් විමසිල්ලට ලක් කළ යුතු කාරණාව වන්නේ මේ වෙළෙඳ පොළ නමගිය ආයෝජකයෝ මේ දිනවල මෙසේ දැඩි නිහඩත්වයක් අනුගමනය කරන්නේ ඇයි?ද යන්නයි.එහිදි රන්දොර කළ නිරික්ෂණයේදි ප්‍රත්‍යක්ෂ වුයේ පසුගිය දිනවල නියාමන රේගුලාසි දැඩි කරමින් ගෙන ගිය ක්‍රියා මාර්ග හමුවේ මොවුනගේ...

ගෙවි ගිය සතිය

ගෙවි ගිය සතිය ප්‍රධාන වශයෙන්ම ගිවිසගත් ගනුදෙනු මත යැපුන සතියක් වු අතර ඒ නිසා ආයතනගත ආයෝජකයින් හා විදේශ් ආයෝජකයින් සතියේ වෙළෙඳ පොළ පෙරළි කරනු දක්නට විය.මෙහිදි විදේශ විකුණුමි වැඩි වශයෙන් දක්නට හැකි විය. සුළු පරිමාණ ආයෝජකයින් සතිය පුරාවට නිසොල්මනේ සිටිනු දක්නට වු අතර එහිදි පසුගිය දිනවල කරළියට පැමිණි ණයකර නිකුතු දෙස ඔවුන් වැඩි අවධානයකින් කටයුතු කළ බව තැරුවිකාර විශ්වාශයයි.බද්දෙන් තොර විම මෙම ණය කර වෙත වැඩි ආකර්ශණයක් ලැබිමට හේතු වුවද ඒවායේ අවම දායකත්වයන් ඉහළ රුපියල් අගයකට බොහෝ විට සිමා වි තිබිම නිසා සාමාන්‍ය ආයෝජකයින් ඒවායින් ඈත් කරන්නට...